Notifications
Clear all

GPT & MBR

1 Posts
2 Users
0 Reactions
190 Views
0
Topic starter

GPT & MBR Partion style වලට හරියන්න, එක pen drive එකකට OS  කීපයක් bootable කරන්න පුලුවන් software එකක් නැද්ද ?

ස්තූතියි 🙂

 

 

1 Answer
0

WinSetupFromUSB, YUMI UEFI, Xboot වගේ software භාවිතා කරලා බලන්න.

Share: