Notifications
Clear all

Gaming Tools

1 Posts
2 Users
0 Reactions
199 Views
0
Topic starter

Game එකක් PC එකේ කිසිම ගැටලුවකින් තොරව run කිරීමට install කර ගත යුතු softwares මොනවාද ?

1 Answer
0

එහෙම මුකුත් විශේෂ software නැ,

Graphic cards drivers අලුත්ම version තියාගන්න

Windows update කරලා තියාගන්න

Share: