Notifications
Clear all

Game booster

6 Posts
3 Users
0 Reactions
332 Views
0
Topic starter

pc spec: core 2 duo 2.9GHZ

4GB ram

2GB GT 710 D5 VGA

win 7 64 bit(service pack 1)

මන් කලින් ප්‍රශ්නයක් දැම්මා pubg එකේ cpu usage එක 100% ක් තියනවා කියලා ..එකට කට්ටිය කිවුවේ game booster එකක් දාගන්න කියලා..මෙහෙමයි මන් ඔය booster(booster ගොඩක් තියනවනේ ඒවා) ඇත්තටම සුපිරි කියලා විශ්වාසයක් නැහැ..නිකන් cpu එක තව slow වෙනවා කියලා තමයි හිතන්නේ..කොහොමහරි මට දන්නා කෙනෙක් කියන්නකෝ හොදම game booster එකක් ...try කරලා බලන්න...experience තියන කෙනෙක් anwser එකක් දෙනවා නම් හොදයි..

 

අහ්හ් ..ඒවගේම තව කවුරු හරි මේ boosters ඇත්තටම හොදයිද ..එකෙන් pc එක slow වෙන්නේ නැද්ද..මී ගැන ටිකක් කියන්න...

6 Answers
0

මොකක්ද OS එක?

0

ඔයා පාවිච්චි කරන  game engine එක මොකක්ද

0
Topic starter

OS eka windows 7 64 bit service pack 1

game engine eka tencent..eth hemoma wage kiuwe game booster ekak daganna kiyala...

 

මන් කලින් ප්‍රශ්නයක් දැම්මා pubg එකේ cpu usage එක 100% ක් තියනවා කියලා ..එකට කට්ටිය කිවුවේ game booster එකක් දාගන්න කියලා..මෙහෙමයි මන් ඔය booster(booster ගොඩක් තියනවනේ ඒවා) ඇත්තටම සුපිරි කියලා විශ්වාසයක් නැහැ..නිකන් cpu එක තව slow වෙනවා කියලා තමයි හිතන්නේ..කොහොමහරි මට දන්නා කෙනෙක් කියන්නකෝ හොදම game booster එකක් ...try කරලා බලන්න...experience තියන කෙනෙක් anwser එකක් දෙනවා නම් හොදයි..

අහ්හ් ..ඒවගේම තව කවුරු හරි මේ boosters ඇත්තටම හොදයිද ..එකෙන් pc එක slow වෙන්නේ නැද්ද..මී ගැන ටිකක් කියන්න...

0
Topic starter

broooo..answer ekakkkkkkkkkkkk

0

@ananda aiye meka tikkak ballanna

0
Topic starter

aiyooooo answer ekak naneee

Share: