Notifications
Clear all

Folders Locked

1 Posts
2 Users
0 Reactions
205 Views
0
Topic starter

Computer එකේ තමාට කැමති folders වලට paasword යෙදීමට පාවිච්චි කක හැකි හොද software එකක link එක දාන්න.

1 Answer
0

3rd party software එකක් නැතුව ඔයාට පුලුවන් folder එක compressed zip file එකක් කරලා එක unzip කරන්න password එකක් දන්න.

Folder එක කෙලින්ම lock කරන්න Secrect Folder වගේ software එකක් භාවිතා කරන්න පුලුවන්.

Share: