Notifications
Clear all

Drives Install

2 Posts
3 Users
0 Reactions
226 Views
0
Topic starter

Computer එකට drives install කරන විට 3D Chip , IO Bit Driver Booster වැනි 3rd party software එකකින් drives install කිරීම සුදුසු ද ?

2 Answers
0

math driver install krnne, driver booster pro kiyana software eken, tmnm drivers wla kisima prashnyk wela ne..

0

ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ඒත් ඒවලින් අනවශ්‍ය software වගේ දේවල් උනත් install කරගන්න පුලුවන් ඒකයි ප්‍රශ්නය. මම personally IObit driver booster software එක use කරල තියෙනව ඒකනම් ප්‍රශ්නයක් වෙලා නෑ

Share: