Notifications
Clear all

Drivers update

1 Posts
2 Users
0 Reactions
173 Views
0
Topic starter

මම පාවිච්චි කරන්නේ Dell laptop එකක් එකේ Driver update කරන්නේ Dell update කියන app එකෙන්. එකට පෙන්නන්නේ නැති update Driver Max app එකට පෙන්නනවා එවා update කරාට කමක් නැද්ද ?

1 Answer
0

ඒවා update කරන්න වැදගත් නොවෙන driver වෙන්න ඇති. හැබැයි ඒවා update කරට අවුලක් නැහැ.

Share: