Notifications
Clear all

Drivers

2 Posts
3 Users
0 Reactions
182 Views
0
Topic starter

Windows install කරපු computer එකකට drivers install කරගන්න සරල ක්‍රම මොනවද??

Computer එකකට usefull drivers මොනවද??

2 Answers
0

oya gaming karanawa nm visual C++ 2015 wenakan thiyenna oni, mewa walin ara DLL file errors fix karanawa.

Thawa Direct X thiyenna oni, .Net Framework ehema thiyenna oni.

0

Windows 10/8 වල නම් ගොඩක් drivers auto install වෙනවා. හැබැයි graphic drivers, network drivers වගේ ටික අදාල website වලින් අලුත්ම version එක ගන්න එක හොඳයි.

Graphic drivers වලට Nvidia, AMD හෝ Intel ලගේ official website වලින් download කරගන්න. ඔයාගේ motherboard එකේ official website එකේ support page එකෙන් ඉතුරු network drivers එහෙම download කරගන්න පුළුවන්. (Laptop එකක් නම් laptop එකේ website එකට යන්න).

Share: