Notifications
Clear all

Drivers

8 Posts
5 Users
0 Reactions
265 Views
0
Topic starter

aluthen pc ekak assemble karapuhama monawada danna ona drivers?

processor,motherboard and graphic card drivers witarak dapuhama atida?

display,audio wagee problem walata danna one mona drivers da?

8 Answers
0

ඔයා Driver Booster වගේ සොෆ්ට්වෙයා එකක් දාල PC එක Scan කරල බලන්න.එතකොට අවශ්‍ය Drivers ඔක්කොම පෙන්නනවා.

Display Driver කියල වෙනම එකක් දාන්න ඕන නෑ මම හිතන්නෙ.Graphic Card Driver එක දා ගන්න.

Audio වැඩ කරේ නැත්නම් Audio Driver දාන්න.

0
Quote from Senuka X on May 9, 2020, 8:03 am

ඔයා Driver Booster වගේ සොෆ්ට්වෙයා එකක් දාල PC එක Scan කරල බලන්න.එතකොට අවශ්‍ය Drivers ඔක්කොම පෙන්නනවා.

Display Driver කියල වෙනම එකක් දාන්න ඕන නෑ මම හිතන්නෙ.Graphic Card Driver එක දා ගන්න.

Audio වැඩ කරේ නැත්නම් Audio Driver දාන්න.

Driver booster eken samahara welawata parana drivers danawa neda?

Windows update ekakin drivers tika daganna puluwanda?

0

@ravindu0823 Windows Update එකකදි update වෙන්නෙ windows සහ සමහර පොඩි drivers විතරයි.graphic card එකේ drivers එහෙම අදාල site එකෙන් download කරන්න ඕන.

0
Quote from Senuka X on June 16, 2020, 9:22 pm

@ravindu0823 Windows Update එකකදි update වෙන්නෙ windows සහ සමහර පොඩි drivers විතරයි.graphic card එකේ drivers එහෙම අදාල site එකෙන් download කරන්න ඕන.

Third party applications use karanne nathuwa drivers update karanna barida ?

0

පුලුවන්.third party softwear ඕන වෙන්නෙ අවශ්‍ය ඩ්‍රයිවර් ටික දන්නෙ නැත්නම් scan කරල ඒ ටික බලාගන්න.

ඔයා අවශ්‍ය driver ටික දන්නවනම් කෙලින්ම අදාල website එකට ගිහිල්ල download කරන්න පුලුවන්.

0
Quote from Nilusha on May 8, 2020, 10:16 pm

aluthen pc ekak assemble karapuhama monawada danna ona drivers?

processor,motherboard and graphic card drivers witarak dapuhama atida?

display,audio wagee problem walata danna one mona drivers da?

දැන් තියෙන විදිඅහට ඔයාට තියෙන්නෙ graphic card drives දාගන්න nvidea site එකෙන් ඉන්පස්සෙ windows update එකක් කරන්න ඒ ඇති

0

mata online drivers download karanna website ekk kiyannko

 

 

0
Quote from indika withanage on September 18, 2020, 7:43 pm

mata online drivers download karanna website ekk kiyannko

 

 

එකම website එක්කින් ගන්න නම් අමාරුයි. තියෙන parts වලට අදාල manufacture ගෙ site වලින් වෙන වෙනම ගන්න වෙන්නෙ ගොඩක් වෙලාවට

Share: