Driver update වලට ප...
 
Notifications
Clear all

Driver update වලට පස්සෙ windows crash වීම

3 Posts
3 Users
0 Reactions
203 Views
0
Topic starter

Storage drivers install කරාට පස්සේ windows blue screen enawa එනවා... දැනට මම Bios සහා Nvidea Drivers විතරයි Install කරල තියෙන්නේ...

Ryzen 7 3800x

Gigabyte x570 gaming x ver 1.1

3 Answers
0

ඔය එන Blueskin error එක code එක බලන්නේ ඊට පස්සේ ඒ එන euro එක YouTube එකේ ගහල බලන්නේ !!

0
Topic starter

code eka balanna apahu drivers dala windows crash karaganna one... windows crash unata passe apahu windows, software tika mula idan daanna wenawa... eka practical deyak newei neh!...

0

WhoCrashed භාවිතා කරලා blue screen එකට අදාල error code එක හොයාගන්න පුළුවන් ද බලන්න. ඊට පස්සේ @lakindu-legend කිව්වා වගේ search කරලා බලන්න.

Share: