Notifications
Clear all

Driver DVD

1 Posts
2 Users
0 Reactions
166 Views
0
Topic starter

Mn computer shop akkata gehen ahuwa drivers dvd thiyanawada kiyala ayala thiyanawa kiyala nm kiwuwa  Drivers DVD wala monawada thiyanna a kiyanna drivers dvd walata gahaa thiyanawa kiwuwata thamanta hariyana drivers dvd wala thiyanawada ahema nathinm driver dvd wada kohomada sidda wenna

1 Answer
0

ඔයාගේ graphic card, motherboard, printer models වගේ hardware වලට අවශය drivers පමණයි install කරන්න ඕනි. මේ hardware වලට අදාල offcial website වලින් drivers ලේසියෙන් download කරන්න පුළුවන්.

Internet download කරන්න බැරිනම් පමණක් computer shop එකකින් ඒ drivers DVD එකකට දාගෙන install කරගන්න.

අවශය drivers මොනවද කියලා හිතාගන්න බැරි නම් driver booster, driver pack වගේ software එකක් භාවිතා කරන්න.

Share: