Notifications
Clear all

Driver

1 Posts
2 Users
0 Reactions
189 Views
0
Topic starter

මොකක්ද driver එකක් කියන්නේ?

1 Answer
0
Quote from janiru sehansa on October 3, 2020, 9:48 pm

මොකක්ද driver එකක් කියන්නේ?

අපි මොනාහරි hardware component එකක් දැම්මම ඒක අපේ තියෙන OS එකත් එක්ක කතා කරන්න ඕනෙ මොකද OS එකෙන් තමයි ඔක්කොම දේවල් handle කරන්නෙ ඒත් සමහර වෙලාවට දැන් එන components වලට OS එකත් එක්ක direct කතා කරන්න බෑ ඒකට වෙනම software හරියට translator එකක් වගේ එක්ක ඕනෙ ඒකට තමා driver එකක් කියන්නෙ

Share: