Notifications
Clear all

Dragon center app

6 Posts
3 Users
0 Reactions
211 Views
0
Topic starter
  1. මම Dragon center app  එක install කරලා තිබ්බ. එක මම uninstall කරා එක හරියටම uninstall  උනා. එත් Dragon center app  එකේ icon එක start menu එකෙන් අයින් වෙලා නෑ .එ icon එක ලාවට බොදවෙලා තියෙනවා. එක අයින් කරන්න බෑ. එහෙම වෙන්නෙ ඇයි?
6 Answers
0

ScreenShot එකක් එවන්න පුලුවන්ද?

 

0
Topic starter
  • App එක uninstall වෙලා තියෙන්නෙ icon එක අයින් වෙලා නෑ.
  • කලින් ලාවට බොදවෙලා  තිබ්බෙ දැන් එකත් නැතිවෙලා
0

එතන right-click කරලා more>open file location ගිහිල්ලා එතන dragon center shortcut එක delete කරලා බලන්න.

0
Topic starter

File location කියලා එකක් පෙන්නන්නේ නෑ එතන.

0
Topic starter

Start menu එක reset කරොත් මොකද වෙන්නෙ

0
Topic starter

මේ app icon එක අයින් කරගන්න විදියක් නැති වෙයිද?

Share: