Downloading System ...
 
Notifications
Clear all

Downloading System Drivers

1 Posts
2 Users
0 Reactions
255 Views
0
Topic starter

Drivers nethi all-in-one pc ekakata drivers gannawanam 3dp chip eken ganna eka lesida.. eta wada hoda widiyak ganna thiyanawada...

1 Answer
0

ලේසිම සහ සරලම ක්‍රමය Laptop එකේ හරි අදාල Component එකේ හරි Model Number එක හොයාගෙන ඊට අදාල website එකෙන් අලුත්ම Drivers download කරගන්න එක.

3dp chip වගේ Software එකකින් ඒක කරගන්න පුලුවන් හැබැයි අලුත්ම drivers එයිද කියන එක කියන්න බැහැ.

 

Share: