Notifications
Clear all

DLL Files

1 Posts
2 Users
0 Reactions
256 Views
0
Topic starter

pc eka thiyena mokk hari software akk selact karala aka scan karala akata adala missing wela thiyena dll files dowunload karana software akk nadda

1 Answer
0

මම දන්න තරමින් scan කරලා automatically dll files fix කරන software එකක් නැහැ,

DLL missing ප්‍රශ්න වලට බොහෝවිට software re-install කිරීමෙන් විසඳගන්න පුලුවන්.

තව මේ පහළ sites වලින් dll files manually search කරලා හොයාගන්න පුළුවන්.

https://dllfile.net/

https://www.dll-files.com/

Share: