directX two version...
 
Notifications
Clear all

directX two versions show

3 Posts
2 Users
0 Reactions
184 Views
0
Topic starter

aiye help ekak oniii..අයියේ මගේ pc එකට මන් directX11 latest version එක දැම්ම...එත් තැන් දෙකකදී directX versions දෙකක් පෙන්නනවනේ..මාර සීන් එක..mycompuer eke properties ගිහින් එතන තියෙන performance Information tools එකේ තියෙනවනේ printed details කියල..එතන පෙන්නන්නේ DX10..එත් run ගිහින් DXDIAG ගහල බැලුවම එතන තියෙන්නේ DX11..ඇයි එහෙම තියෙන්නේ????

3 Answers
0

ඔයාගේ System එකේ RUN වෙන Direct X version එක තමයි DXDIAG වලින් තියෙන Direct X 11 එක. ඔයාගේ GT 710 card එක Direct X 12 වෙනකම් Support කරනව ඒත් Windows 7 වල තියෙන්නෙ DX 11 වෙනකම් Support එක විතරයි.

 

0
Topic starter

ඇයි අයියේ ඉතිං versions දෙකක් පෙන්නන්නේ..එක මගේ pc එකේ අවුලක්ද????මට කියන්නකෝ ඇයි එහෙම පෙන්නන්නේ කියලා...

0
Topic starter

මට කියන්නකෝ ඇයි එහෙම 2ක් පෙන්නන්නේ තැන් දෙකක

Share: