Notifications
Clear all

DaVinci Resolve

4 Posts
4 Users
0 Reactions
296 Views
0
Topic starter

Mama pc guide.lk eke DaVinci resolve gana video eka baluwa.

Eke karanna puluvan video editing gana video series ekak genna puluvanda Priyadarshana aiyata?

mama video editing gana melo sansarayak danne naa ewaa gana kiyala denna puluvanda?

 

4 Answers
0

හරී මම අයියට පනිවිඩය දෙන්නම්

0
Topic starter

OK thanks aiyata

0

ඒක හොඳයි Video Editing ගැන මමත් ලොකුවට දන්නේ නෑ.

0

Davinci resolve පාවිච්චි කරන්න පුලුවන් විදිහට laptop එක හදාගන්න කීයක් විතර යයිද?

Share: