Notifications
Clear all

CPU Status

1 Posts
2 Users
0 Reactions
231 Views
0
Topic starter

අයියෙ අයියගෙ videos වල අයියා
Processor eka temperatures eka මනිනවා මං දැකලා තියෙනවා
ඒක measure කරන software eka මොකක්ද?

ඒ software eke කොතනින්ද ?

1 Answer
0

Pcguide videos වල AMD cpu වලට ryzen master සහ Intel CPU වල Intel XTU software දෙක භාවිතා කරන්නේ.

හැබැයි msi afterburner හෝ hwinfo වගේ software භාවිතා කරොත් ඕනිම cpu එකක temperature සහ graphic card temperature, voltages, ram usage වගේ වැඩිපුර විස්තරත් ගොඩක් ගන්න පුළුවන්.

Share: