Notifications
Clear all

Copy error

3 Posts
2 Users
0 Reactions
169 Views
0
Topic starter

මගේ ෆෝන් එක samsung s 10  මාදිලියේ ෆෝන් එකක්.මගේ ෆෝන් එකෙන් මගේ computer  එකට images  කොපි කරද්දි stuck  වෙලා error එකක් එනව.ෆෝන් එකේ කැමරා ෆෝල්ඩර් එකට ගියාම සමහර images  පෙන්නන්නෙ encrypted  වෙලා වගේ.ඒත් මම කිසිම දෙයක් කලේ නෑ එහෙම..වැදගත්ම දේ ඒ ෆෝන් එකම මගේ ලැප් එකට මම ගහල බැලුවම ඔකෝම images  ටික පහසුවෙන්ම කොපිඋනා. මේක ෆෝන් එකේ ගැටලුවක්වත් encrypted  ගැටලුවක්වත් නෙවෙයි කියල ඒ නිසා හිතන්න පුලුවන් මගේ ඩෙස්ක්ටොප් පරිගනකයේ ගැටලුවක්ද මෙය.  මෙය ryzen 3600x  16 Gb  1660 super

3 Answers
0

සමහරවිට driver එකට අදාල ප්‍රශ්නයක් වෙන්න ඇති, phone එක usb සම්බන්ද කරලා තියෙද්දී windows Device manger එකෙන් S10 phones driver එක unistall කරලා, නැවත usb ගලවලා ගහලා බලන්න.

0
Topic starter

මම එහෙමත් කරල බැලුවා.ඒත් මේවගේ මැසේජ් එකක් එනව.

0

පහල තියෙන link එකෙන් Samsung  usb drivers manually install කරලා බලන්න.
https://developer.samsung.com/mobile/android-usb-driver.html

Share: