Cmos settings wrong
 
Notifications
Clear all

Cmos settings wrong

1 Posts
2 Users
0 Reactions
194 Views
0
Topic starter

Start up ohoma cmos settings wrong kiyla pennawa.  Bios Walta gihilla exit unat passe windows bootwenwa aphu off krla on karaddi aphu enwa

1 Answer
0

BIOS reset කරලා බලන්න,

  •  BIOS වල "setup default/default settings/optimized defaults වගේ option එකක් තියෙයි bios reset කරන්න (සමහර විට F9 shortcut එකේ පුළුවන්)
  • එහෙම නැත්නම් motherboard එකේ cmos battery එක ගලවලා අපොව් දාන්න (guide link)
Share: