@chandula system er...
 
Notifications
Clear all

@chandula system error

2 Posts
2 Users
0 Reactions
214 Views
0
Topic starter

මං obs එක download කරලා install කරා ඒත් open කරහම error එකක් විතරයි එන්නේ  පහල photo එකේ තියෙනවා. Adobe premiere එකත් install කරාම වැඩ නෑ මේ error එකම එනව.

මේක හදාගන්නේ කොහොමද කියලා කියන්න.

  • My PC specifications
  • Laptop - Acer aspire E14
  • Prosessor- Intel Celeron N2840
  • Ram - 2 GB
  • Os - windows 7 32bit
2 Answers
0

control panel එකේ add or remove program එකට ගිහින් ඒකෙන් බලන්න Visual C++ Redistributable library එක තියෙනවද කියල ඒක තියෙනවනම් ඒක uninstall කරන්න. ඉන්පස්සෙ link මේකෙන් ගිහින් ආයින් install කරගන්න. ඒක නැත්නම් ඒත් මේකෙන් install කරගන්න

0
Topic starter

Thanks chandula අයියේ වැඩේ ගොඩ

🙏🙏😂

Share: