CD/DVD සහ PEN DRIVE
 
Notifications
Clear all

CD/DVD සහ PEN DRIVE

2 Posts
2 Users
0 Reactions
180 Views
0
Topic starter

කොපි කරන්න බැරි විදියට CD/DVD සහ PEN DRIVE වලටVIDEO /PHOTOS  දාන්නේ    කොහමද ?

2 Answers
0

මෙකට copy protection software පාවිච්චි කරන්න ඔනි.

දැනට තියෙන හොඳ software ටිකක් වෙන්නෙ

  • Trustcon DVD protector
  • Webtoolmaster
  • DVD copy protect
  • Shareguard

හැබැයි මෙ software ඔකොම paid softwares, ඉස්සෙල්ලාම එවල trail version එක download කරලා try කරලා බලන්න.

0
Topic starter

thank you dear

 

Share: