Notifications
Clear all

Cache remaining

1 Posts
2 Users
0 Reactions
218 Views
0
Topic starter

Aiyye api game ekak soft waren ekak uninstall krakota system eke file ithiri wenawane, ekata solution ekaka tyed?

1 Answer
0

සමහරවිට documents folder එකේ files ටිකක් ඉතුරු වෙන්න පුළුවන් save data එහෙම ඉතුරු වෙන, අවශයනම් ඒවා delete කරන්න. ඒ හැර වෙනත් පොඩි files එකක් දෙකක් ඉතුරු වෙන්න පුළුවන් හැබැයි ඒවා අයින් කරන්න අවශය නැහැ, ඒවලින් බලපෑමක් වෙන්නේ නැහැ. ඒවා අයියෙන් කරන්න නම් හොයාගෙන manually delete කරන්න ඕනි.

Share: