Notifications
Clear all

Burn Recovery

0 Posts
1 Users
0 Reactions
204 Views
0
Topic starter
  1. Lap එකේ burn recovery කරන්න කියලා message එකක් ආවා. MSI dragon center එකේ පෙන්නනවා. Recover කරන්න ඕනද? Lap එකේ software වල අවුලක් නිසාද recover කරන්න කියන්නේ. Lap එක අලුතෙන් ගත්තේ. Windows හරියට install වෙලා නැද්ද?
Share: