Notifications
Clear all

Booting Erro

1 Posts
2 Users
0 Reactions
171 Views
0
Topic starter

Pc එක power on කරලා තත්පර 7 කින් වගෙ එක පාට off වෙනො (boot වෙන්න කලින්) ආයෙ නිකන්ම on වෙනො.....on වෙලා photo එකෙ විදියට වැටෙනො.......මොකක්ද හේතුව...

 

asrock  H470M HDV motherboad

windows 10

i3-10100

1 Answer
0

ඉස්සෙල්ලාම BIOS reset එකක් කරලා බලන්න. සැම shutdown එකේම date & time reset වෙනවා නම් motherboard CMOS battery එක බැහැලා ඇත්තේ, එකට අලුත් battery එකක් දාන්න.

Share: