Blue screen, Comput...
 
Notifications
Clear all

Blue screen, Computer restarts

5 Posts
2 Users
0 Reactions
208 Views
0
Topic starter

Page Fault In Nonpaged Area & MEMORY MANAGEMENT

Blue Screen වැටෙනව මේ error දෙක තමයි වැටෙන්නේ. වැඩ කර කර ඉන්න ගමන් එකපාරටම stuck වෙලා restart වෙනවා. මොකක්ද හේතුව.

 

5 Answers
0

මේ guide එක follow කරලා windows memory diagnostics tool එක run කරලා බලන්න, එකේ එන final result එකේ errors තියෙනවා ද කියලා බලන්න (screenshot එකක් දන්න).

0
Topic starter

Thank You Harith mata Reply kalata, windows memory diagnostics tool eka Try karala baluwa error ekak anne naha kisima problem ekak naha kiyala watenawa.

mage OS eka original ekak namai tiyanne eka nisada danne naha neda? mama pc eka spec tika dannam.

0

එහෙම නම් මට හරියටම හේතුවත් හිතාගන්න බෑ, හැබැයි ඔයාට පොඩි troubleshooting steps ටිකක් try කරලා බලන්න පුළුවන්.

  • RAM sticks ටික ගලවලා අපොවේ ගහන්න
  • ඔයාගේ c:/ drive එකේ properties ගිහිල්ලා tools වල error check එක්ක කරන්න
  • ඔයාගේ paging disable කරලා බලන්න (මේ guide එකේ final steps වලදී "no paging file" select කරන්න)

OS එකේ issue එකක් වෙන්න පුළුවන් හැබැයි original නැති එක වෙන්න බෑ හේතුව. ඔයා computer එක ගත්ත අලුත ද? මේක ප්‍රශ්නේ කලින් තිබ්බා ද?

0
Topic starter

Harith mama AIO cooler ekak fit karala tibbe, eka podi issue ekak nisa mama eka warranty yawala stock cooler eka set kara gatta, ita passe thamai mehema wenna gatta,

Ada pc eka On une naha, 3beep eka waduna, mama ram stick tika galawala ayet fit kala ita passe on una. Divise mannager giyata passe mehema watila tiyenawa.  Mama hama vidihakatama eka update dunna et wade harigiye naha.

0

Motherboard model එකේ official website එකෙන් chipset සහ අනෙක් drivers ටික install කරලා බලන්න. ඔයාගේ wifi card එකක් එහෙම ගහලා තියෙනවා නම් එකත් update කරන්න.

Share: