Notifications
Clear all

Bios update

3 Posts
2 Users
0 Reactions
184 Views
0
Topic starter

Ayye motherboard eke bios update karanne kohomda ?

3 Answers
0

ඔයාගේ motherboard official website එකේ support page එකෙන් අවශ්‍ය bios update version file download කරලා ඒ zip file එක හිස් pen drive එකකට unzip කරගන්න. ඊට පස්සේ pen drive ගහතියෙද්දී bios menu ගිහිල්ල bios flash/update එක කරන්න, මේ ගැන detail guide එකක් motherboard website හෝ manual එකේ හොයාගන්න පුළුවන්.

BIOS update කරදී UPS එකක් භාවිතා කරන්න විදුලි විසංදීම් වලක්වගන්න.

0
Topic starter

Ayye gigabite g41 motherboard ekk tinne bios download karana site eke link eka kiynna puluwanda ?

0

https://www.gigabyte.com/lk/Motherboard/GA-G41M-Combo-rev-13#ov

ඉස්සෙලම motherboard නම ලගින් ඔයාගේ motherboard එකට සමාන rev. number එක තෝරාගන්න. ඊට පස්සේ support tab එකට ගිහිල්ලා පහල BIOS version download කරන්න.

Share: