Notifications
Clear all

BIOS ගැන.

1 Posts
2 Users
0 Reactions
171 Views
0
Topic starter

මම මගෙ COMPUTER එකේ BIOS UPDATE එකක් වෙන්න දාල පැය 2,3 වගේ තිබ්බා.මන් පැය දෙකකට විතර පස්සේ ඇවිල්ලා බලද්දී COMPUTER එක ON කරා.එතකොට  CPU FAN,RAM එකේ RGB LIGHT එකයි වැඩ කරා.නමුත් MONITOR එකට SIGNAL එන්නේ නෑ කියල වැටෙනවා.COMPUTER  එක ON කරන්න බෑ දැන්.මම RAM එක හා RAM SLOT එක CLEAN කරල ආපහු ON කරත් COMPUTER එක වැඩ කරන්නේ නෑ.මගේ MSI MOTHERBOARD  එකේ EASY DEBUG LED කියන එකේ CPU කියන තැන CPU එකට අදාල LED එකත් COMPUTER එක ON කරද්දී පත්තු වෙනවා.මේක හදාගන්නෙ කොහොමද කියන්න.

1 Answer
0

BIOS update එක අතර තුර විදුලි විසඳිවීමක් හෝ වෙනත් ප්‍රශ්නයක්/error එකක් ලැබුණද?

CMOS battery එක ගලවලා bios reset එකක් කරලා බලන්න, තව dual BIOS තියෙන motherboard එකක් නම් අනිත් BIOS එකට මාරු වෙලා බලන්න.

Share: