audio input awlak.....
 
Notifications
Clear all

audio input awlak..........

4 Posts
3 Users
0 Reactions
157 Views
0
Topic starter

mage lap eka dell ekak.eke run wenne windows 10.eke 3.5mm headphone jack ekata lap eka on karala device ekak connect karoth e device eka wada karanne na.e unata lap eka power on karanna kalin device ekak connect karala power on karoth wada karanawa..ehema wada karana gaman waradilawath aya e device eka galawala aya gahuwoth wada karanne na.habai connect karala aya restart karoth aya wada karanawa..meka hada gnne kohomd kiyala kiyanna..lap ekata warranty ehemath thama thiyanawa.

4 Answers
0

Drivers update karala balanna.

Driver booster walin. (audio driver)

0

සමහර විට drivers අවුලක් වෙන්න පුලුවන්. නැත්නම් ඊටත් කලින් ඔයා කරන්න දෙයක් තියෙනවා.

1. Laptop එක on කරල headphone එක ගහන්න.

2. Start menu එකේ volume වෙනස්  කරන තැන click කරන්න

3. ඒකෙ volume වෙනස් කරන bar එකට උඩින් පෙන්නන්නව ඔයා sound එන device එකේ නම ඒක උඩ click කරල බලන්න තව එතන device කිහිපයක් පෙන්නවද  කියලා එහෙම පෙන්නන්නවනම් අනික් එකමාරු කරන්න.

4. දැන් ඔයා මොකක්හරි audio එකක් windows එකත් එක්ක එන media player එකෙන් play කරල බලන්න.

5. ඒක ගොඩාක් වෙලාවට ඇහෙන්න ඕනෙ ඒත්මුලිvlc km වගේ ඒවලින් නම් ඇහෙන්නෙ නෑ  ඔය ටික check කරල බලන්න. Vlc player එකෙන් වගේ වෙන එකකින් play කරනවනම් player එකේ උඩ menue එකේ audio වල audio devices කියන එකට ගිහින් change කරන්නත් ඕනෙ

6. ඕක නම් ප්‍රෂ්ණය windows update කරාම ගොඩාක් වෙලාවට හරියයි

0
Topic starter

windows 10 1903 update eka dan dawas 4kata withara kalin gahuwa eth hari giye naa.drivers updatuth naa...hardwere awlkda kiyalath welawakata hithenawa..thanzzz yaluwanee reply karata...

0

ඔයාට මම කියපු තැනින් select කරගන්න පුලුවන් උනාද

Share: