Notifications
Clear all

Android Emulator

2 Posts
3 Users
0 Reactions
181 Views
0
Topic starter

4GB RAM විතර තියන laptop ඒකකට හොද  Android Emulator මොනවද ???

2 Answers
0

ටිකක් අමාරුයි දුවන්න නම්. SSD එකකුත් නැත්නම් තවත් අමාරුයි. Genymotion එක පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න

0

4GB RAM විතර තියන laptop ඒකකට හොද  Android Emulator මොනවද ???

Bluestaks Run කරන්න පුළුවන් වෙයි බොහෝ දුරට. ලොකු අවුලක් යන්නේ නැතුව Shape එකේ Run කරගන්න පුලුවන් වෙයි Bluestaks ඒක.

https://support.bluestacks.com/hc/en-us/articles/360014581811-System-requirements-for-BlueStacks-4

Share: