AMD Chipset Driver
 
Notifications
Clear all

AMD Chipset Driver

0 Posts
1 Users
0 Reactions
126 Views
0
Topic starter

මගේ laptop එක MSI Bravo BDD එකක්. මං ඒකේ chipset drivers update කරා. ඊටපස්සේ එකේ chipset drivers වල version එක තියෙන්නේ 4.06.10.651. එත් official site එකේ තියෙන්නේ 2.16.14.2005. මං chipset drivers update කරේ msi chipset software installer කියන software එකෙන්. එකත් ගත්තේ official site එකෙන්ම තමයි.

මට දැනගන්ඩ ඕනේ official site එකේ තියෙන version එකට වඩා අලුත් version එකක් install කරලා තියෙන එක laptop එකට අව්ලක් වෙයිද කියලා.

Share: