Altanative Software...
 
Notifications
Clear all

Altanative Softwares

1 Posts
2 Users
0 Reactions
200 Views
0
Topic starter

Adobe Photoshop
Adobe Illustrator
Adobe Indecing
Adobe Primear
Adobe After Effects

යන Adobe softwares වලට ,

Intel Core 2Duo 3.00Ghz
Nvidia GT220 1GB
4GB RAM
Windows 7 64 bit

යන බොහොම අඩු performance ඇති system එකක run කළ හැකි, එහි උපරිමයෙන් hardweres use කරන, Adobe Softwares වලට වඩා අඩු setup file ධාරිතාවයකින් යුත් Altanative softwares මොනවාද ?

1 Answer
0

adobe software වලම CC 2014 වගේ පරන එකක් දාගන්න බලන්න

Share: