after effects ray t...
 
Notifications
Clear all

after effects ray tracing err

2 Posts
2 Users
0 Reactions
190 Views
0
Topic starter

me err ekanisa pc eke processor ekata risk ekak enawada . gtx660ti vga ekak update karoth hondaida ?     pc specs  intel 8700k processor  ddr4 8 gb ram  intel uhd graphics 630

2 Answers
0

1 Error එක එන්නෙ Rendering mode එක Raytrace දාල තියෙද්දි. මේක Classic 3D කරගන්න. Comp එක හදනකොටම Advanced යටතේ  Classic 3D දෙන්න පුලුවන්. පහත Screenshot එක බලන්න.

 

2 Error එක නම් එන්නෙ අලුත් Version එකකින් හදල Save කරපු Comp එකක් පරණ Version එකකින් open කරද්දි.

 

පුලුවන්නම් VGA එක update කරගන්න. onboard intel Graphics ප්‍රශ්නයක් නැහැ AF වලට

0
Topic starter

thanks priya .

 

Share: