adobe premiere cach...
 
Notifications
Clear all

adobe premiere cache files

1 Posts
2 Users
0 Reactions
207 Views
0
Topic starter

adobe premiere cache files C 1kn move karala wane HDD 1kate dammate kamak nadde ?

1 Answer
0

cache file එකක් කියන්නෙ අපි project එකක් කරද්දි ඒකෙ temperary save කරගන්න ඕන ඒව save කරගන්න file එක සාමායෙන් project එක කරල save කරාට පස්සෙ ඒ file එක ඇර cache file ටික delete කරත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඕනෙනම්

Edit -> Preferences -> media cache කියන එකට ගිහින් select කරන්න පුලුවන් cache file එකට කැමති location එකක්

Share: