Notifications
Clear all

Adobe flashplayer

1 Posts
2 Users
0 Reactions
213 Views
0
Topic starter

Adobe flash player එක මොනවගේ දේවල් වලටද වැදගත් වෙන්නේ?

1 Answer
0

online application run කරන්න, interactive apps වගේ ඒව් games වගේ ඒව run වෙන්නෙ flash player එකෙන්  වගේ ඒවට තව වැඩ තියෙනව ඒත් adobe flash player එක අයින් කරන්න යනව 31st dec 2020 ඉදන් website HTML 5 වලට code කරන්න කියල

Share: