about sp flash tool
 
Notifications
Clear all

about sp flash tool

5 Posts
2 Users
0 Reactions
213 Views
0
Topic starter

කවුරු හරි ඉන්නවද sp flash tool use කරලා phone එකට software ගහන කෙනෙක්..ඉන්නවා නම් කියන්නකෝ....ප්‍රශ්නයක් තියෙනවා අහගන්න....please reply එකක් දන්න

5 Answers
0

කියන්නකො මමත් flash කරල තියෙන්ව tutorials බලල නම්. මගෙ යාලුවෙක් ඉන්නව phone flash කරන මන් අහල බලන්නම්

0
Topic starter

මන් flash කරන්න mtk preloarder divers එහෙමත් update කරා එත් මන් phone එකේ battary එක අයින් කරලා pc එකට plug කරා...එත් මේක තප්පර 3-4 connect වෙනවා ආයි discconnect වෙනවා...ඔහොම තමයි හැම වෙලේම connect වෙනවා disconnect වෙනවා ..help එකක් දෙන්නකෝ,,,,,,,,,,,,

0
Topic starter

එයාගෙන් අහල බලන්නකෝ එය flash කරද්දී එහෙම වෙනවද කියලා

0

Eya kiyanne cable eke awlak kiyala. Nattan wena port ekak balanna kiwa. Nattan com ekak balanna kiwa wena

0
Topic starter

man baluwa brp cable godakin baluwa...mn lap ekenuth baluwa bro....anthimata usb hub ekak gahalath baluwa..hema welema connect wela thappara 4-5kin disconnect wenawa...eya me form eke ndda???aiyooo...

Share: