මේකට උත්තරයක් ඕනි
 
Notifications
Clear all

මේකට උත්තරයක් ඕනි

2 Posts
3 Users
0 Reactions
143 Views
0
Topic starter

වින්ඩොව්ස් වල drivers download කරන්න ෆ්‍රී දෙන හොද software එකක් කියන්න

2 Answers
0

Slim drivers මේක google එකේ search කරලා ගන්න මේක හොදයි අලුත් driver update ඔක්කොම මේකට එනවා ඔයාගේ pc එකේ නැති ඒවත් මේකෙන් හොයල දෙනවා

0

මම තවත් එකක් කියන්නම් IOBit Driver Booster මේකේ free version එක සහ paied version එක තියනවා...

Share: