මගේ laptop එකේ file...
 
Notifications
Clear all

මගේ laptop එකේ files print කරන්න දෙන්නෙ නෑනේ.

1 Posts
2 Users
0 Reactions
95 Views
0
Topic starter

මගේ laptop එකේ files print කරන්න දෙන්නෙ නෑනේ......ළඟදි windows 10 2004  update කරා...මෙන්න මේ Error එක එනවා...[ word can't due to a problem with the printer setup ] කොහොමද මේක හදාගන්නේ?

1 Answer
0

device manager එකට ගිහින් printer drivers uninstall  කරල restart කරල ආයිත් install කරල බලන්න.

Share: