Notifications
Clear all

W vs V

1 Posts
2 Users
0 Reactions
189 Views
0
Topic starter

W (වොට්) සහ V (වෝල්ට්) අතර ඇති වෙනස explain කරන්න.

1 Answer
0

W කියන්නෙ යම්කිසි device එකක් බාවිතා කරන විදුලි ශක්ති ප්‍රමානය. ඒකට තමා අපිට සල්ලි ගන්නෙත් බාවිතා කරනවට. ඒත් V volt වලින් කියන්නෙ විභව අන්තරය ඒ කියන්නෙ අපි දෙන voltage එකේ +,- අතර වෙනස ඒක වැඩි වෙන්න වැඩි වෙන්න current එක ගලන් යන වේගෙ වැඩ් වෙනව. ඒ කියන්නෙ අපි වතුර බටයක් කියල ගත්තොත් current line එක. වතුර යන වේගෙ වගේ තමයි V එකෙන් control වෙනනෙ watt ප්‍රමානයෙන් කියන්න ඒකෙ ගලන වතුර ප්‍රමානය වගේ. දෙයක්

Share: