Notifications
Clear all

used power supply VS brand new power supply

2 Posts
2 Users
0 Reactions
184 Views
0
Topic starter

මගෙ PC එක මම හැදුවෙ 2019 ඔක්කොම used පාර්ට් දාලා ගිය මේ ලග ලගම මුලින්ම මගෙ mb එක අවුල් ගියා  ram slot වැඩ කරනවා නැතුවෙන්න ගත්තා. පස්සෙ මම වෙන mb එකක් තිබ්බා.

ඉට ටික කාලෙකට පස්සෙ VGA එක ගියා . අයියගෙ power supply ගැන විඩියෝ එක බලලා මම පස්සෙ තීරනය කරා 550w power supply එකක් brand-new ගන්න සහ UPS එකකුත් ගන්න VGA එකක් නොගෙන(මම ගාව තිබ්බෙ RS 20000 ක් විතර).

දැන් ඒ ප්‍රශ්නෙ මගෙ යාලුවෙකට අවිත් එයා brand-new VGA එකක් ගහන්න් යනවා(GT1030 2GB  ...RS. 31500.00//)

බජට් ෆ්‍රෙන්ඩ්ලි ඌ කරන්වානම් brand-new power supply   +   brand-new UPS   +   used VGA කරන එක හොදයිද?

නැත්නම් එයා කරන්න හදපු වැඩේම කරන්න දෙන්නද?

 

 

2 Answers
0

VGA එකක් ගනිද්දි Used වේවා, Brand new වේවා GT Card එකකට යන එක තේරුමක්ම නැති වැඩක් 2022 වෙද්දි. Processor එකක Onboard Graphic වලින් විතරක් ඒ හා සමාන වැඩකටයුතු ටික කරගන්න පුලුවන්. 31500/= වියදම් කිරීම තේරුමක් නැති දෙයක්.

UPS එක නම් අනිවාර්යෙන්ම use කරන්න. Power cut නිසා ගොඩක් අයට සෑහෙන්න issues ඇවිල්ලා තියනවා.

Graphic Card එක used යන එක තමන්ම තමා ඉතින් තීරණය කරන්න ඕන. යාලුවාගාව 31500 නම් තියෙන්නේ ,මගේ recommendation එක ඒ price එකට තියන graphic card එකකට යන්න එපා.GT 1030 යට වඩා onboard graphic use කරාට කමක් නෑ. 50000+ වැඩි ගානක් ඉදිරියෙදි හොයාගෙන B.new GTX 1050ti එකකට අවම යන්න. ( Used යන්න කැමති නම් 1060 3GB Card එක ඊටත් වඩා හොදයි ). මේ card එකකින් සෑහෙන්න වැඩක් කරගන්න පුලුවන්.

0
Topic starter

power supply eka brandnew ganna eka gana mokdda hithenne?

podi pc ekak i5 3rd

b75 mb thyenne

mageth mee spec mai

Share: