Notifications
Clear all

USB multiple power adapter

4 Posts
2 Users
0 Reactions
245 Views
0
Topic starter

multiple USB power adapter එකක් use කර රා electronic device charge කරද්දී ඒ devices වලට හානි වෙනවාද

4 Answers
0

USB power adapter එක හොඳ එකක් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

0
Topic starter

Bro කොහොමද multiple USB power adapter හොඳ එකක් ද කියලා check කර ගන්නේ

0

Reviews ටිකක් බලන්න සහ brand එක විශ්වාසදායී ද කියලා හොයලා බලන්න.

0
Topic starter

Bro සමන්නයෙන් මොනවද හොඳ brand

Share: