Notifications
Clear all

UPS + Wheel Battery

2 Posts
2 Users
0 Reactions
185 Views
0
Topic starter

Ups ekata Wheel Battery ekak set karana eka khmada.?

you tube eken nm dakka kelinma plug karanawa battery eka ups ekata...

*ehema aulak nadda..?

kelinma set nokara wena krama tiyanawada?

2 Answers
0

මෙකයි ඒක recommend කරන්නෙ නෑ ඒත් අපේ ගෙඩරත් light නති උනම car  battery එකට connect කරල තමා fan එකක් light දෙකකට වගේ current ගන්නෙ .

ups එක ගලවල ඒකෙ battery එකට එන wire දෙක ගලවල ඒ wire වලට තව wire දෙකක් insulation කලර හොදට හෛ කලර එලියට ගන්න අරන් ආයින්  ups එක හයි කරන්න. මතක ඇතුව දන ඍණ හරියට mark කරගන්න. ඉන්පස්සෙ ඒකෙ දන අග්‍රය battery එකේ දනටත් ඍණ අග්‍රය battery එකේ ඍනටත් clip කරන්න. ups එක power එකට ගහල තියෙන කිසිම වෙලාවක හෝ ups එකෙන් pc එක වැඩකරන කිසිම වෙලාවක Battery එක අල්ලන්න එපා current වදින්න පුලුවන්.

ගොඩක් වෙලාවක් දිගටම ups එකෙන් වැඩ ගන්නත් එපා උපරිම 30min වගේ වැඩ අරන් ඉන්පස්සෙ cool වෙන්න දෙන්න මොකද ups වගේ ඒව හදල තියෙන්නෙ ගොඩක් වෙලා වැඩ කරන්න නෙමෙයි

0
Topic starter

30 min qwe...  light nathi welawatada

 

Share: