Notifications
Clear all

Ups use for pc

3 Posts
3 Users
0 Reactions
199 Views
0
Topic starter

Ups ekak use karana eka pc ekakata අනිවාර්යයෙන් oneda..ups ekak nathuwa pc eka use kaloth parts walata loku damage ekak wenwada.motherboard , ram , grafic card..pc ekata loku balapamak wenawada.

3 Answers
0

UPS නැතුව PC පාවිච්චි කරන්න පුළුවන් හැබැයි විදුලිය විසඳී උනොත් ඒ අවස්ථාවේ වැඩ කරපු data ටික නැති වෙනවා සහ සමහරවිට pc parts වලට හානියක් වෙන්න අවදානමක් තියෙනවා.

https://www.pcguide.lk/community/topic/pc-shut-down/#postid-21539

0
Topic starter

Hari ayye thankyou.mee daws wala mee prashne tikk thiyana hinda loku හිසරදයක් .pc guid community ekn thamai eka poddk hari nathi kara ganne.😌👍

pc parts walata aulk kiwwe vga eka unath pichchenna පුළුවන් da.....

0

ඉදල හිටල වෙන Power Outage එකක් ගැටළුවක් වෙන්නෙ නැහැ. නමුත් දිගටම මේක වෙනවනම් - වැඩ කර කර තියෙන HDD - SSD - වල ඉදන් VGA RAM වලට උනත් මේ හරහා බලපෑමක් වෙන්න පුළුවන්.

Power Cut එකක් වෙච්ච ගමන් Wall socket එකෙන් OFF කරල දාන්න.

Share: