Notifications
Clear all

UPS use DEVICES

3 Posts
3 Users
0 Reactions
172 Views
0
Topic starter

UPS එකක් Computer එකට හැර laptop, TV සදහා පාවිච්චි කල හැකිද ?

3 Answers
0

අනිවාර්යයෙන්ම......අදාල watt ගානට ගැලපෙන ඔ්නෑම electric device එකකට පුලුවන්....

0

කිසිම ප්‍රශ්නයක් නෑ. ඕනම එකකට පාවිච්චි කරන්න පුලුවන් ගොඩක් වෙලාවට routers, projectors (ඒත් මේකටනම් ලොකු එකක් ඕනෙ),cctv system වගේ ඒව්ට special හොදාගන්නව.

0
Topic starter

Thank you. Given the informations.

Share: