Notifications
Clear all

UPS "tick tick" noice

1 Posts
2 Users
0 Reactions
213 Views
0
Topic starter

මගෙ DCP 650 UPS එකේ current එක හොදට තියනකොටත් ටික් ටික් ගාලා සැරින් සැරේට සද්දයක් එනවා, මම ups එක අරගෙන දවස් තුනයි. ගත්තු දවසේ ඉදන්ම එහෙමයි. මේ විදියට sound එක එනකොට monitor එකේ ඉරි යනවා.

මේ ups එකේ අව්ලක්ද නැත්නම් හැටිද?

1 Answer
0

අවුලක්. claim the warranty fast as you can,

Share: