Notifications
Clear all

UPS power backup

1 Posts
2 Users
0 Reactions
218 Views
0
Topic starter

650VA UPS එකක තියන 12V 7Ah battery එක  වෙනුවට 12V 35Ah battery එකක් පාවිච් කරලා UPS  ඒක සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන් ද? ගැටලුවක් වේවිද?

1 Answer
0

V වෙනස් නොවන නිසා ගැටළුවක් ඇතිවෙන්න විදිහක් නැහැ. නමුත් UPS එකේ Charging Circuit වලට අළුත් වෙනස එක්ක Charging කරන්න පුළුවන්ද කියන එක ගැටළුවක් වෙනව. නමුත් UPS එකක් බොහෝවිට ඇත්තෙ Continues Charging එකක් නිසා ලොකු ගැටළුවක් වෙන්න විදිහක් නැහැ.

Share: