Notifications
Clear all

UPS gena

3 Posts
2 Users
0 Reactions
169 Views
0
Topic starter

Mge machine eka ups ekata conect krla tyeddi current gyma samahara welawata machine eka off wela auto restart wenwa.kalin tibbe 650va ups ekak.lgdi 1200va ekakata maru una.et ehma wenawa.hetuwak dnnawada?

3 Answers
0

Games හෝ video editing වගේ ලොකු වැඩක් කරද්දි ද එහෙම වෙන්නේ? මේ link එකේ ඔයාගේ specifications ටික දාලා calculate කරාම ලැබෙන recommend UPS rating VA ප්‍රමාණය කීයද බලන්න.

සමහර විට power supply එකේ අවුලක් වෙනත් පුළුවන්, ඔයාගේ power supply එක මොකක් ද?

0
Topic starter

Ow aiye.e wele 3d modling render ekak dala tibbe.650w power supply ekak tynne.

0

එහෙම නම් rendering load එකකට UPS එකෙන් ලැබෙන power එක stable මදි ඇති. මේ ප්‍රශ්නයට නැවත UPS upgrade එකක් කරන්න හෝ power supply එක 80+plus certificate නැති එකක් නම් power supply upgrade එකක් කරන්න වෙයි. Outervision website එකෙන් calculate කරලා බලන්න.

දැනට UPS power එකෙන් render කිරීමෙන් වළකින්න. Render එක pause කිරීමට හැකියාවක් තිබේ නම් pause කරන්න. Blender වලට නම් වෙනම plugin එකක් ඕනි renders pause කරන්න.

Share: