Notifications
Clear all

ups ekak ganna

2 Posts
2 Users
0 Reactions
281 Views
0
Topic starter

ups ekak gaddi ballanna one monawada poddk pahadili karanna hoda brand ekak mokadda mid range

2 Answers
0

UPS එකේ ලබාදෙන්න පුළුවන් උපරිම watt ප්‍රමානය computer එක power supply එකට ප්‍රමාණවත් වෙන්න ඕනි. තව monitor එකත් ගහන නිසා එකේ watt ගැනත් බලන්න.

https://outervision.com/power-supply-calculator

මේකෙන් power supply එක calculate කරාම එකට සුදුසු ups va ප්‍රමාණයත් නිර්දේශ කරනවා. තව UPS එකක VA ප්‍රමානය එකේ power factor එකෙන් වැඩ කරලා ආසන්න වශ්‍යෙන් ගණනය කරන්න පුළුවන්.

0
Topic starter

thanks

Share: