Notifications
Clear all

UPS - DG 2KVA

1 Posts
2 Users
0 Reactions
206 Views
0
Topic starter

UPS එකක් ගත්තා  First Charge එක පැය කීයක් කරන්න ඕනද ? UPS එක ON mode එකේද OFF mode එකේද charge කරන්න ඕන ?

  Model : - Dotnet UPS - DG 2KVA LI

Output : 220 Vac - 240 Vac

Capacity : 2000 VA

Battery: +24

Protective class |  |cc 3 kA

 

 

1 Answer
0

සාමාන්‍යයෙන් UPS පළවෙනි වතාවෙ පැය 6-12ක් වගේ charge  කරන ඕනි computer එකකට භාවිතා කරන්න කලින්. UPS manual එක කියවලා බලන්න, සමහරවිට මේ ගැන වැඩි විස්තර තියෙයි. UPS එකේ on/off mode දෙකම charge වෙන නිසා එකෙන් වේනස්ක් නැහැ.

Share: