Notifications
Clear all

UPS Battery life time

1 Posts
2 Users
0 Reactions
139 Views
0
Topic starter

UPS එකක් පාවිච්චි නොකර අවස්තා වලදී charge එකට දැමිය යුතුද ? එසේ නොකලහොත් UPS battery එකේ life time එක අඩුවෙනවාද?

1 Answer
0

මටත් මෙම ප්‍රශ්ණයම තිබෙනවා මගේ UPS එකේ Battery Dead උනා සතියකට විතර කලින් එහෙම වෙන්න තියෙන හේතු මොනවාද ?

Share: