Notifications
Clear all

UPS Alarm

1 Posts
2 Users
0 Reactions
245 Views
0
Topic starter

මගේ UPS එක on කරාම එක දිගට සද්දයක් ඇහෙනවා

Ups - Prolink pro700c

1 Answer
0

එක දිගටම සද්දෙ එනවා නම short circuit එකක් හෝ ups එකේ අවුලක් තියෙනවා. Cables ටික ගලවලා ගහලා බලන්න, හරියන්නේ නැත්නම් reapir center එකකට ගෙනියන්න.

Share: